tag:blogger.com,1999:blog-4378248234107325106.post2019305791549980833..comments2023-10-19T17:22:09.731+05:30Comments on ~~~~ මනාගෙ පින්තාරුව ~~~~: මගහැරුණද? නැත්තම් මගහැරියද? මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) http://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4378248234107325106.post-31569330651134985702015-09-30T09:13:28.924+05:302015-09-30T09:13:28.924+05:30kaduge blog ekata dan yanna bane
poddak balannakokaduge blog ekata dan yanna bane
poddak balannakoAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-39199679101431195832015-07-28T14:49:25.125+05:302015-07-28T14:49:25.125+05:30එකෙන්ම ලස්සනයි මනා
ජයෙන් ජය!එකෙන්ම ලස්සනයි මනා
ජයෙන් ජය!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-87202016260177998132015-07-11T21:21:05.860+05:302015-07-11T21:21:05.860+05:30ආ හරි අයියෙ. ඇවිත් යන්න ආව එකත් කොච්චර දෙයක්ද :).
...ආ හරි අයියෙ. ඇවිත් යන්න ආව එකත් කොච්චර දෙයක්ද :).
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-36478263278847982552015-07-11T20:33:22.597+05:302015-07-11T20:33:22.597+05:30ඇවිත් ගියා මලයො...ඉතාම කාර්යබහුලයි බං..බොගක් බලන්න...ඇවිත් ගියා මලයො...ඉතාම කාර්යබහුලයි බං..බොගක් බලන්නෙ වෙන්නෙ ඉද හිට දැන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-68318074763695168162015-07-10T20:11:46.305+05:302015-07-10T20:11:46.305+05:30බොහොම ස්තූතියි හංසමාලි :).
ජය වේවා!!!බොහොම ස්තූතියි හංසමාලි :).
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-88055685131975864132015-07-10T20:10:59.235+05:302015-07-10T20:10:59.235+05:30බොහොමත්ම ස්තූතියි ඔබගේ ආදරණීය සුභ පැතුමට. මට ගොඩක්...බොහොමත්ම ස්තූතියි ඔබගේ ආදරණීය සුභ පැතුමට. මට ගොඩක් වටිනවා මේක :). ස්තූතියි නැවතත්.
ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-86725601301216143292015-07-10T16:02:57.255+05:302015-07-10T16:02:57.255+05:30bAluwa + Ahuwa + ageyi +Suba pAthum bAluwa + Ahuwa + ageyi +Suba pAthum Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-10331090081050436442015-07-10T09:36:39.469+05:302015-07-10T09:36:39.469+05:30දැන් කාලයේ ඇහෙන කසිකබල් නිර්මාණ අතරේ ඔබේ නිර්මාණ ම...දැන් කාලයේ ඇහෙන කසිකබල් නිර්මාණ අතරේ ඔබේ නිර්මාණ මුතු කැට වගේ. නොනැවතී ඉදිරියට යන්න ඔබේ කුසලතාව දිනක රටම හඳුනා ගනීවි. සුභ පැතුම්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-58308468887012094372015-07-07T19:51:19.213+05:302015-07-07T19:51:19.213+05:30ඔබේ අදහස සමග සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා. බොහොම ස්තුති...ඔබේ අදහස සමග සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා. බොහොම ස්තුතියි :)මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-7138002473246580102015-07-07T13:40:13.332+05:302015-07-07T13:40:13.332+05:30අද කාලයේ තියෙන්නේ අත්වෙන නැතිවෙන රැල්ලක්. මෙයට හේත...අද කාලයේ තියෙන්නේ අත්වෙන නැතිවෙන රැල්ලක්. මෙයට හේතුව තමයි ඉවසීමේ ගුණය නැතිවීම සහ අධිවේගය. නළුනිළියන්, ගායක ගායිකාවන්, කියාගන්නා උදවිය ඇතිවී නැතිවී යන්නේ පැහැදිලි සැලැස්මක් හෝ ස්ථාවර භාවයක් නැති නිසයි.

හෙමින් ස්ථාවරව ඉදිරියට යන්නට හැකිනම් මේ නිර්මාණ අපේ හදවත්වල සදා රැඳෙනු ඇති. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-24866695045500507752015-07-03T20:10:45.287+05:302015-07-03T20:10:45.287+05:30අනේ මන්ද බං. මට මොකක් හරි පද රචනාවකට හිත ගිහින් ඒක...අනේ මන්ද බං. මට මොකක් හරි පද රචනාවකට හිත ගිහින් ඒක දිහා බලන් ඉද්දි ඇඟට එනවා ඒකට හරියන තාලයක් නිකං දෙයියො දෙනව වගේ :D. එහෙම තමා ඉතිං.
තැන්කියු මචෝ :).
ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-85484139233350387692015-07-03T00:34:27.233+05:302015-07-03T00:34:27.233+05:30ඒ කොහොමද බන් ඔහොම සිංදු කරන්නේ??? අපිට හරියකට තාලේ...ඒ කොහොමද බන් ඔහොම සිංදු කරන්නේ??? අපිට හරියකට තාලේකට හුවක් තියාගන්ඩවත් බෑනේ??
නියමයි මචං...
රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-39733650165780161842015-07-01T22:50:21.857+05:302015-07-01T22:50:21.857+05:30ඉක්මණට දානකන් බලන් ඉන්නෙ. ඒකනම් ප්‍රබන්ධයක් වෙන්න ...ඉක්මණට දානකන් බලන් ඉන්නෙ. ඒකනම් ප්‍රබන්ධයක් වෙන්න බෑ. අත්දුටු සිද්දියක්ම වෙන්න ඕනෙ :D. කියවද්දි මැවිලා පේන්න ලියලා. කමෙන්ට් කරන්න හිතන් ඉන්නෙ අන්තිම කොටසට :)
ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-7022872414737039272015-07-01T22:46:51.852+05:302015-07-01T22:46:51.852+05:30//බ්ලොග කලින් හඳුනාගෙන හිටියා//
අනිවා දැකල තියෙන්න...//බ්ලොග කලින් හඳුනාගෙන හිටියා//
අනිවා දැකල තියෙන්නම ඕනෙ :D

සිංදුව අගය කිරීම සම්බන්ධව තැන්කියු :D.

//වසාන සංගීත සංයෝජනයෙන් පසුව ආපහු අහන්නට ලැබෙයි කියලා හිතනවා//
මාත් හරි ආසාවෙන් ඉන්නවා එහෙම කරන්න.

ඒක නෙමේ මොකක් හරි ලිව්වොත් හොඳ නැද්ද බ්ලොගේ. පාළුවට ගිහිල්ලා.
මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-43513001073096380942015-07-01T20:38:07.295+05:302015-07-01T20:38:07.295+05:303 යි 4යි එකට ලියාගෙන යන්නේ. ඉක්මනට ලියල ඉවර කරන්න ...3 යි 4යි එකට ලියාගෙන යන්නේ. ඉක්මනට ලියල ඉවර කරන්න ඕනේ කමක් තිබෙනවා. කියවන අය මව වරදවා වටහා නොගනී කියන බලාපොරොත්තුවෙන් තමා ලියන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-89271262587772472872015-07-01T20:35:39.289+05:302015-07-01T20:35:39.289+05:30ගීතය නියමයි. අවසාන සංගීත සංයෝජනයෙන් පසුව ආපහු අහන්...ගීතය නියමයි. අවසාන සංගීත සංයෝජනයෙන් පසුව ආපහු අහන්නට ලැබෙයි කියලා හිතනවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-35248238811068061712015-07-01T17:53:20.336+05:302015-07-01T17:53:20.336+05:30බ්ලොග කලින් හඳුනාගෙන හිටියා , මේ ගීතය අසමින් ඉන්නේ...බ්ලොග කලින් හඳුනාගෙන හිටියා , මේ ගීතය අසමින් ඉන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-34712350514482729922015-06-30T22:17:10.803+05:302015-06-30T22:17:10.803+05:30ඒක ඇත්ත මධු. කමෙන්ට් කිරීම් තියෙන්න ඕනෙ. ඒක එක්කෙන...ඒක ඇත්ත මධු. කමෙන්ට් කිරීම් තියෙන්න ඕනෙ. ඒක එක්කෙනාගෙ කැමත්තනෙ ඉතිං :).
මටත් මධුගෙ කලින් පෝස්ට් ටිකකට කමෙන්ට් දාන්න බැරි උනා. ගණන් ගන්න එපා හොඳේ :D
මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-77374032220446625942015-06-30T22:11:22.869+05:302015-06-30T22:11:22.869+05:30මාත් ඉතිං ආයෙ පාරක් හඳුන්වල දුන්නා ඔන්න ඔහෙ :D. මාත් ඉතිං ආයෙ පාරක් හඳුන්වල දුන්නා ඔන්න ඔහෙ :D. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-61410514473811406532015-06-30T22:10:07.237+05:302015-06-30T22:10:07.237+05:30නොගිහින් ඉන්න හිතෙන්නෙ නෑ නේද. මාත් කමෙන්ට් දානවා....නොගිහින් ඉන්න හිතෙන්නෙ නෑ නේද. මාත් කමෙන්ට් දානවා. රිප්ලයි නම් ගොඩක් වෙලාවට නෑ :D මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-87684574562989151092015-06-30T22:08:27.544+05:302015-06-30T22:08:27.544+05:30බොහොම ස්තූතියි ප්‍රසන්න අයියෙ. බලන්නකො ගිහිල්ලා එහ...බොහොම ස්තූතියි ප්‍රසන්න අයියෙ. බලන්නකො ගිහිල්ලා එහෙනම්.
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-44664998695399146522015-06-30T22:02:26.278+05:302015-06-30T22:02:26.278+05:30ගොඩක් ස්තූතියි දිනේෂ්. මම ඉතිං හිතට ආව මෙලඩි එක දා...ගොඩක් ස්තූතියි දිනේෂ්. මම ඉතිං හිතට ආව මෙලඩි එක දාලා නිර්මාණය කරලා දැම්මා. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-36575376340295414572015-06-30T21:59:10.719+05:302015-06-30T21:59:10.719+05:30ස්තූතියි අජිත් අයියෙ.
සියාමා 3 දාල කියල මගෙ බ්ලොග්...ස්තූතියි අජිත් අයියෙ.
සියාමා 3 දාල කියල මගෙ බ්ලොග් රෝලෙ පෙන්නුවට ගිහින් බැලුවම නෑනෙ. මොකද දන්නෙ නෑ නේද.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-87420334631215341452015-06-30T21:56:12.883+05:302015-06-30T21:56:12.883+05:30කඳු අක්ක ලියන ඒවගෙන් මාත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ...කඳු අක්ක ලියන ඒවගෙන් මාත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කටුස්සො. මම නම් ඒ කඳු ඉස්සරහ පස් පිඩල්ලක් වගේ. සිංදුව ගැනත් අදහසක් දාහන් හොඳේ එහෙනං :Dමනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-56155607430536291952015-06-30T21:42:56.971+05:302015-06-30T21:42:56.971+05:30බ්ලොග් කමෙන්ට්ස් දැමිල්ල හරියට අපි මූණට මුණගැහෙන අ...බ්ලොග් කමෙන්ට්ස් දැමිල්ල හරියට අපි මූණට මුණගැහෙන අයට හිනාවෙලා ගුඩ් මෝනිං කියනවා වගේ. උත්තර ලැබුණොත් හෙටත් ගුඩ් මෝනිං. නැත්නම් දැක්කා... මේ කවුද මොනවද මේ කරන්නේ බැලුවා. එච්චරයි. නො ගුඩ් මෝනිං. ඔහොම වුණු බ්ලොග් කාරයෝ ගොඩක් ඉන්නවා. බ්ලොගාලා කවුරු වුනත් කෙනෙකුට කමෙන්ටුවක් දාලා අනෙක් අතට බලාපොරොත්තු වෙනවා මටත් එහෙම කරයි කියලා. (නැතිනම් ඊට පස්සෙ ගණන් ගන්නෑ. කියවයි ලස්සන නිසා). අන්‍යොන්‍ය සහයෝගය කියන්නෙ ඕකටයි. ඕක නැතිව මේ අවකාශය පවත්වාගෙන යන්න අමාරුයි. අන්‍යොන්‍ය අභිප්‍රේරණය කිව්වොත් වඩාත් හරි. Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com