tag:blogger.com,1999:blog-4378248234107325106.post2634385784296980746..comments2023-10-19T17:22:09.731+05:30Comments on ~~~~ මනාගෙ පින්තාරුව ~~~~: කැම් එක වැඩ නෑ අළුත් වෙලා මූණ පේන්නෑ වුන හැටි.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) http://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-4378248234107325106.post-64389562751914926892016-07-26T11:25:15.976+05:302016-07-26T11:25:15.976+05:30නියමයි....අයියා ....එල ..එල ...නියමයි....අයියා ....එල ..එල ...Anonymoushttps://www.blogger.com/profile/06824963212725930844noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-32179827019001421792016-07-26T11:23:33.138+05:302016-07-26T11:23:33.138+05:30නියමයි....අයියා ....එල ..එල ...නියමයි....අයියා ....එල ..එල ...Anonymoushttps://www.blogger.com/profile/06824963212725930844noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-68811570875798050662015-05-01T21:53:04.772+05:302015-05-01T21:53:04.772+05:30බොහොම ස්තුතියි කුරුටු
ජය වේවා!!!බොහොම ස්තුතියි කුරුටු
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-52990826552679213942015-05-01T19:32:38.515+05:302015-05-01T19:32:38.515+05:30අගෙයි මනා............ පට්ටම පට්ට.........අගෙයි මනා............ පට්ටම පට්ට.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-52455316527664739312015-05-01T18:54:28.440+05:302015-05-01T18:54:28.440+05:30බොහොම ස්තූතියි වත්සලා :).
සාදරයෙන් පිළිගන්නවා ඔයාව...බොහොම ස්තූතියි වත්සලා :).
සාදරයෙන් පිළිගන්නවා ඔයාව පින්තාරුවට.
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-67215474354342648722015-05-01T12:59:49.051+05:302015-05-01T12:59:49.051+05:30ලස්සනයි...වචනයි ....සංගීතයයි....කටහඩයි 03ම.ලස්සනයි...වචනයි ....සංගීතයයි....කටහඩයි 03ම.ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-46926481465352491542015-04-28T23:23:22.010+05:302015-04-28T23:23:22.010+05:30අම්මට සිරි සෑහෙන්න අප්සට් එකෙන් වගේ. මට වැදගත් දේව...අම්මට සිරි සෑහෙන්න අප්සට් එකෙන් වගේ. මට වැදගත් දේවල් ලියන්න හිතෙන්නේ නෑ කියපන්කො.

ඉතින් බං උඹ ඔය තැන තැන වසුරු හල හල යන්නෙ නැතුව ලියපන්කො එක එක වැසියන්ගේ නිවුස් ටිකක් බ්ලොග් එකක් විදිහට. අපිත් එන්නම් බලල යන්න.

//නෙදකින් මගේ බයිට්//
ඒක තමා බන්. උඹට තිබ්බේ මේකෙ කමෙන්ට් නොකර යන්න. උඹ දැන් කොහොමත් බයිට් :D.

තැන්කියු ඈ. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-10530249480566920832015-04-28T23:05:52.514+05:302015-04-28T23:05:52.514+05:30එක එක වේසියන්ට කඩේ යන්නෙ නැතුව වැදගත් දෙයක් ලියහංක...එක එක වේසියන්ට කඩේ යන්නෙ නැතුව වැදගත් දෙයක් ලියහංකො පකෝ..මොනවද මේ පයියවල්..නෙදකින් මගේ බයිට්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-59198058889680740372015-04-28T19:57:59.382+05:302015-04-28T19:57:59.382+05:30හි හි :D
තැන්කු තැන්කු ඈ ;). හි හි :D
තැන්කු තැන්කු ඈ ;). මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-22373844875508230202015-04-28T09:09:21.649+05:302015-04-28T09:09:21.649+05:30පප්පර පප්පර පාම්!
සභාවේ අත්පොළසන්!!
පට්ට ඕයි! ඔමා...පප්පර පප්පර පාම්!
සභාවේ අත්පොළසන්!!
පට්ට ඕයි! ඔමාගෙ වචනයි මනාගෙ මෙලඩි ඇන්ඩ් සින්ගිනුයි එකකට එකක් පාස් නෑ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-24550479045954308092015-04-26T22:33:36.887+05:302015-04-26T22:33:36.887+05:30හේ හේ :P. මේව ඔක්කොම සාම්පල් විතරයි කමියො. මේක cd ...හේ හේ :P. මේව ඔක්කොම සාම්පල් විතරයි කමියො. මේක cd එකකට ගහන්න පුළුවන් උනොත් මිට වඩා මියුසික් කෑලි එකතු වෙලා කොලිටි සෑහෙන්න වැඩි වෙලා හෙන වැඩ ගොඩක් වෙන්න තියෙනව. මගෙ ෆෝන් එකේ රෙකෝඩින් කරන ඒවා වැඩිය කොලිටි නෑ අප්පා. ඒකයි මේ අපැහැදිලි :/මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-43756777184175372862015-04-26T21:53:38.132+05:302015-04-26T21:53:38.132+05:30ෂහ්! අද තමයි අහන්න පුළුවන් උනේ නිදහසේ.. මියුසික් ත...ෂහ්! අද තමයි අහන්න පුළුවන් උනේ නිදහසේ.. මියුසික් තව ටිකක් ක්ලියර් වුනානම් හොඳයි මං හිතන්නේ උඹ කොම්පෝස් කරල තියෙන විදිය හොඳයි රෙකෝඩර් වල අවුලක්ද මංදා.. සී.ඩී එක ගහන්න කලින් තව පාරක් රෙකෝඩින් එකක් යනව නේද? අද යන ට්‍රෙන්ඩ් එකේ හැටියට අනිවා හිට් කරන්න පුළුවන්.. ජය වේවා!

@ ඔමා.. අහ්! මේක විජය රජ්ජුරුවොන්ට ලියපු එකනේ නේද? අනේ මගේ එකත් ඉක්මණට රිලීස් කරන්නකෝ.. (විජය රජ්ජුරුවෝ කුවේණිට හරියට පාඩමක් උගන්නනලා නෑ වගේ.. අහුවෙයන්කො ටෝ.. හැක්..)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-33981944585106171092015-04-26T19:50:28.572+05:302015-04-26T19:50:28.572+05:30තැන්ක්යූ මහේෂ් මලයා :D. තැන්ක්යූ මහේෂ් මලයා :D. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-91194761486913574612015-04-26T13:26:42.838+05:302015-04-26T13:26:42.838+05:30අඩේ බං මේක මරු බං සිරාවටම.... එලඅඩේ බං මේක මරු බං සිරාවටම.... එලMahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-77666544458018481882015-04-25T23:10:11.719+05:302015-04-25T23:10:11.719+05:30තෑන්ක්ස් මනා.. තෑන්ක්ස් මනා.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-45374659743377992632015-04-25T22:51:56.639+05:302015-04-25T22:51:56.639+05:30ආ මට අමතක උනා. ඔයාට සුභ උපන් දිනයක් වේවා!!! ආ මට අමතක උනා. ඔයාට සුභ උපන් දිනයක් වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-52281120099404595672015-04-25T22:42:51.845+05:302015-04-25T22:42:51.845+05:30// ඔයා ගිටාර් එකෙන් කරන සින්දුව මෙච්චර ලසන්න නම් හ...// ඔයා ගිටාර් එකෙන් කරන සින්දුව මෙච්චර ලසන්න නම් හොඳ සුපිරි ශබ්ධාගාරෙක වගේ තැනක කලානම්//
එහෙම ශබ්ධාගාරෙක පටිගත කලොත් මේක අනිවා රොක් ස්ටයිල් එකේ සිංදුවක් කියල හිතා ගන්න.

//මේල් එක එවලා දවසින් දෙකෙන් වැඩේ කරයි කියලා මන් හීනෙන් වත් හිතුවේ නැහැ //
වචන ටික මගෙ හිතට ඇල්ලුවොත් දැක්ක වෙලේ ඉඳන් කරන්නෙ මෙලඩි එක හදල ඉවර කරන්න ට්‍රයි කරන එක. ඒකයි ඉක්මනටම සාම්පල් එක එවන්න පුළුවන් උනේ.

// මුල් ගායනයට වඩා නියමයි//
ස්තුතියි.

//ඒ වගේම රචකයාට ගීතයේ මහා අයිතියක් නෑ,,, ඒක ගායකයටත් අයිතියි... සංගීතය , රචනය,ගායනය, කියන තුනෙන් දෙකක් ඔයාගේ එකක් මගේ එච්චරයි//
මම හිතන විදිහ වෙනස්. ඒක පෝස්ට් එකේ මුලිනුත් අගිනුත් කියල තියෙනවා :). පද රචනයක් නැතුව ගීතය සම්පුර්ණ නැහැ. මියුසික් කොච්චර හොඳ උණත් ඒකට අරුත් බර පද ටිකක් නැති වුනොත්(සාහිත්‍යමය වචන තියෙන්න ඕනෙ නැහැ මම දකින විදිහට) ඒ ගීතයෙන් වැඩක් නැහැ. ඒක නිසා මේකෙ අයිතිය ඔයාට :).

//ඔය කටහඩ ට මං ගොඩක් ආසයි. (මගේ අර කටහඩ ලස්සනයි කීවනේ අයියෝ )//
බොහොම ස්තුතියි :).
ඔයාගෙ කටහඬ ලස්සනයි අනේ තාලෙ පිට පැන්නට :D. ඒකනේ මම කියල තියෙන්නෙ හදල ගත්තොත් සුපිරි තරු කැලේ කියල :)

තව ලස්සන පද ලියවුණොත් හරි ලීවොත් හරි මට එවන්න කියල ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා :).

ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-36011958505064183562015-04-25T22:28:47.400+05:302015-04-25T22:28:47.400+05:30//පද ටිකනම් ඉතින් ඔමා මං ගැන හිතල ලියුව නිසා හරී.....//පද ටිකනම් ඉතින් ඔමා මං ගැන හිතල ලියුව නිසා හරී..ඊ..ම ලස්සනයි..// ඒ මේක නෙමේ අනේ අර පිළිකුල් බාවනාව මෙනෙහි කරන අය වෙනුවෙන් එකක් ලියන්නනේ ඔයාට ටිකක් මන් දිහා බලන් ඉන්න කිවුවේ,, ඒක තාම රිලීස් කරේ නෑ :p
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-27416338996931095672015-04-25T22:25:31.255+05:302015-04-25T22:25:31.255+05:30thanks මල්ලි.. ඔයා ගිටාර් එකෙන් කරන සින්දුව ...thanks මල්ලි.. ඔයා ගිටාර් එකෙන් කරන සින්දුව මෙච්චර ලසන්න නම් හොඳ සුපිරි ශබ්ධාගාරෙක වගේ තැනක කලානම්,, නියමයි,,, මේල් එක එවලා දවසින් දෙකෙන් වැඩේ කරයි කියලා මන් හීනෙන් වත් හිතුවේ නැහැ thanks .. මුල් ගායනයට වඩා නියමයි,, ඒ වගේම රචකයාට ගීතයේ මහා අයිතියක් නෑ,,, ඒක ගායකයටත් අයිතියි... සංගීතය , රචනය,ගායනය, කියන තුනෙන් දෙකක් ඔයාගේ එකක් මගේ එච්චරයි... ඔය කටහඩ ට මං ගොඩක් ආසයි,,,

(මගේ අර කටහඩ ලස්සනයි කීවනේ අයියෝ )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-60247716041924738302015-04-25T21:26:10.101+05:302015-04-25T21:26:10.101+05:30හි හි :D
තැන්ක්යූ වේවා දිරි ගැන්වීමට.
//කොහොම හර...හි හි :D
තැන්ක්යූ වේවා දිරි ගැන්වීමට.

//කොහොම හරි ඇල්බම් එකක්ම කරමු..//
ඔව් අපේ අජිත් අයියල කරන්න යන CD වැඩේ කොහොම හරි ක්‍රියාත්මක කරගමු. එතකොට ගොඩ දාගන්න පුළුවන් වෙයි.

//කොහොමද මනා සුපිරිස්ටාර් කෙනෙක් වෙන කොට..//
අපෝ මම සුපිරි තරුවක් වෙන්න කැමති කෙනෙක් නෙමේ. අපේ ගෙවල් වල කට්ටියත් ඕක ගැන කිය කිය බනිනවා.

ඊළඟ සිංදු දෙක තුන අපේ බස්සි ලියන ඒවගෙන් ;).
බලමුකො නේ මොකක් වෙයිද කියල :D

ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-44349608065703557982015-04-25T21:14:23.533+05:302015-04-25T21:14:23.533+05:30පට්ටයි යකෝ... සුපිරියි... වොයිස් පට්ට..මියුසික් ඇක...පට්ටයි යකෝ... සුපිරියි... වොයිස් පට්ට..මියුසික් ඇක්සලන්ට්..

ඔමායා ගැන කියන්න ඕන නෑ... මම ඒකි ගැන හැමදාම කියන එකම කියන එකේ තේරුමකුත් නෑ..

කොහොම හරි ඇල්බම් එකක්ම කරමු..

කොහොමද මනා සුපිරිස්ටාර් කෙනෙක් වෙන කොට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-85058105883841880882015-04-25T19:30:25.355+05:302015-04-25T19:30:25.355+05:30තැන්කියු සජ්ජා දිරිගැන්වීමට.
පදවැල් බලලා මෙලඩි ද...තැන්කියු සජ්ජා දිරිගැන්වීමට.

පදවැල් බලලා මෙලඩි දාන වැඩේට මම කැමතියි. මොකද එහෙම නැතුව මෙලඩි එකක් ඉස්සරලා හදාගෙන ඒකට පද ලියවන්න ගියාම, ඒ ලියන එකා රාමුවකට කොටු වෙනවනෙ. එතකොට එයාගෙ උපරිමයෙන් පදවැල් ලියවෙන්නෙ නෑ. එතකොට සිංදුව අරුත්බර නෑ.

මම දකින විදිහට අද අපේ රටේ වැඩි හරියක්ම මෙලෝ රහක් නැති සිංදු බිහිවෙන්නෙ ඔය මෙලඩි එක ඉස්සරල හදල ඊට පස්සෙ කොහොම හරි වචන ටිකක් ගැට ගහල දාන නිසා.
]ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-5253249482178372992015-04-25T19:24:09.999+05:302015-04-25T19:24:09.999+05:30හැක හැක :D. වැඩ වැඩි වෙයි නේ?.
අඩේ එවහන්කො පට්ට ප...හැක හැක :D. වැඩ වැඩි වෙයි නේ?.
අඩේ එවහන්කො පට්ට පද වැල් ටිකක්. බලමු මොකක් හරි කරල දාන්න. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-5114487840699875382015-04-25T17:45:32.264+05:302015-04-25T17:45:32.264+05:30නියමයි මනා.. ඕක සෙල්ලං හැකියාවක් නං නෙවෙයි. වචන ...නියමයි මනා.. ඕක සෙල්ලං හැකියාවක් නං නෙවෙයි. වචන ටිකක් හම්බුන ගමන් මෙලඩියක් දාන එක. හැට්ස් ඕෆ් කිව්වා.. ඔහොම යං ඔහොම යං ... සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-32327057786009720012015-04-25T14:01:30.292+05:302015-04-25T14:01:30.292+05:30මරුනේ ... උඹට දැන් වැඩ වැඩිවෙනවා ඕ.. යේස් .. හිටපං...මරුනේ ... උඹට දැන් වැඩ වැඩිවෙනවා ඕ.. යේස් .. හිටපං මාත් එවන්නං සිංදු හැක ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com