tag:blogger.com,1999:blog-4378248234107325106.post3008488345764837436..comments2023-10-19T17:22:09.731+05:30Comments on ~~~~ මනාගෙ පින්තාරුව ~~~~: ෆුල් ෆේස් ෆුල් ෆේක් | Full Face Full Fake මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) http://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-4378248234107325106.post-79750233340985546832015-04-12T17:15:29.975+05:302015-04-12T17:15:29.975+05:30ස්තුතියි අජිත් අයියෙ :)ස්තුතියි අජිත් අයියෙ :)මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-49733237480727313462015-04-12T04:32:42.528+05:302015-04-12T04:32:42.528+05:30http://nelumyaya.com/?p=1667http://nelumyaya.com/?p=1667Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-70108375673356672422015-04-11T20:20:33.898+05:302015-04-11T20:20:33.898+05:30කියල වැඩක් නෑ කුරුටු. හදනවනම් හිතන තැන ඉඳන් ඔක්කොම...කියල වැඩක් නෑ කුරුටු. හදනවනම් හිතන තැන ඉඳන් ඔක්කොම හදන්න ඕනෙ අපේ මිනිස්සුන්ගෙ. ඕව ඉතින් කවදාවත් කෙරෙන වැඩ නෙමේනෙ. එහෙම ඔළු හදන්න ඕනෙ නම් ඉතිං පෙර පාසැල් කාලෙ ඉඳන් හොඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න වෙනව.
මේ ගේන්න හදන නිතිය මහා විකාරයක්. එහෙම අළුතෙන් නීති ගේන්න ඕන තව වැදගත් දේවල් කොච්චර නම් තියෙනවද. ඕව ඉතිං ඉහළ ඉන්න උන්දැලට තේරෙන්නෙ නැති එක නෙව හෙනේ වෙලා තියෙන්නෙ. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-15364188640379659342015-04-10T22:42:46.187+05:302015-04-10T22:42:46.187+05:30ඔව් මනා.................. මුංට ඒක කරගන්නවත් කොන්ද...ඔව් මනා.................. මුංට ඒක කරගන්නවත් කොන්දක් නැහැ.. අනික් පැත්තට මනා ඔ්ක අයින් කරා කියලා අපේ රටේ හොරකම් නොවේවි යෑ... මුංට පිස්සු..... හෙල්මට් නෙමෙයි වෙනස් කරන්න ඔ්න රටේ මිනිස්සුන්ගේ ඔලුයි.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-9715412580706235102015-04-07T11:16:13.600+05:302015-04-07T11:16:13.600+05:30එහෙම කෙලින්ම කීව එකට කිසිම ප්‍රශ්නයක් නැහැ :). ඔන්...එහෙම කෙලින්ම කීව එකට කිසිම ප්‍රශ්නයක් නැහැ :). ඔන්න මම අක්ක කියපු දේවල් ටිකක් ආයෙත් වෙනස් කළා. දැන් කොහොමද දන්නෙ නැහැ. බොහොම ස්තුතියි අඩුපාඩු කීවට :).
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-47835121224050991122015-04-07T00:09:57.261+05:302015-04-07T00:09:57.261+05:30ඔයා වෙනස් කලාද මං දකින එක කෙලින් කියලා දැම්මා ඩො...ඔයා වෙනස් කලාද මං දකින එක කෙලින් කියලා දැම්මා ඩොන් ගාලා සොරි,, බ්ලොග් එකේ පළල ටිකක් විතර අඩු වුණා නම් හරි මොකද සමහර ඩෙක්ස්ටොප් වල බාගයක් පේන්නේ නැහැ දෙපැත්තේ ගැජට්, ඉස්සර මාත් මේ වගේ ලේ අවුට් එකක් යුස් කලේ දැන් පොඩියට දාලා ඉන්නේ කියවන ඇයගේ පහසුව පිණිස,,, ඔහොම එහෙට මෙහෙට කර කරා වෙනස් කරන්න ඔයා දවසක හදාගනිවී ඔයාගේ පාට .. ජය වේවා ,,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-75356093820965952372015-04-06T23:02:16.361+05:302015-04-06T23:02:16.361+05:30ඕමා අක්කව පින්තාරුවට ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළි...ඕමා අක්කව පින්තාරුවට ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා :).

//අපේ රටේ නීති ස්තර කීපයක් තියෙනවා//
සහතික ඇත්ත. එක එක පැලැන්තියට එක එක හැන්දෙන්නෙ බෙදන්නේ.

//බ්ලොග් එකේ පාට හරිම සෝමාරි පාටයි //
අපොයි විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. මම ඕමා අක්කගෙ කමෙන්ට් එකට රිප්ලයි කරන්න කලින් ආයෙත් පාටවල් බැක්ග්‍රවුන්ඩ් අනං මනං ටික වෙනස් කළා. දැන් අවුලක් නැහැ කියල හිතනවා :D. ඔහොම කෙලින්ම කිව එකට මම කැමතියි. තවත් දකින අඩුපාඩු කියන්න. සතුටින් පිළිගන්නවා ඒ උපදෙස් :). දිගටම පින්තාරුව පැත්තෙ ඇවිල්ල දිරිමත් කරල යන්න කියල ආරාධනා කරනවා :)

ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-25083029471235146532015-04-06T22:13:35.967+05:302015-04-06T22:13:35.967+05:30අනේ මන්ද අනේ අපේ රටේ නීතිය, රටක නීතිය තිබිය යුත්...අනේ මන්ද අනේ අපේ රටේ නීතිය, රටක නීතිය තිබිය යුත්තේ බලය,නිලතල,මුදල් යන සියළු ස්තර වලට ඉහලින් කිසිවෙකුට නොදෙවෙනිව ඒත් අපේ රටේ නීති ස්තර කීපයක් තියෙනවා ඔය කියපු අනෙක් ස්තර අතර ,,, කතා කරන්න අකමැති මන් ඒ ගැන,,

බ්ලොග් එකේ පාට හරිම සෝමාරි පාටයි මගේ පෙනීමේ හැටියට,, කමෙන්ට් අකුරු වල පාට කළු,, අළු හෝ ඇසට පැහැදිලිව අසුවෙන පාටකින් දැම්මනම් කියලා හිතුණා,, මේක ඔයාගේ පින්තාරුව නේ මනෝ මට මොකුත් කියන්න බැහැ,, ඒත් මන් මට දැනිච්ච දේ කියලා දැම්මා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-74512934605457087452015-04-06T20:32:28.877+05:302015-04-06T20:32:28.877+05:30ඔන්න ඔහෙ කියල දාන්න ;). ආයෙ ඕව හිතේ තියන් ඉඳල වැඩක...ඔන්න ඔහෙ කියල දාන්න ;). ආයෙ ඕව හිතේ තියන් ඉඳල වැඩක් නැහැ නෙව :D.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-50568967351945211952015-04-06T15:45:41.807+05:302015-04-06T15:45:41.807+05:30කියන්න කතන්දර නම් බෝමයි මං මුකුත්ම නොකිය ඉන්නම් :)...කියන්න කතන්දර නම් බෝමයි මං මුකුත්ම නොකිය ඉන්නම් :)Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-9562123202014851042015-04-05T23:44:42.211+05:302015-04-05T23:44:42.211+05:30@ඉන්දික පට්ට කතාව :D. ඔව් ශීට් බෙල්ට් එහෙමත් නෑනෙ...@ඉන්දික පට්ට කතාව :D. ඔව් ශීට් බෙල්ට් එහෙමත් නෑනෙ :P. හැක හැක. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-60176189963091253182015-04-05T23:42:27.563+05:302015-04-05T23:42:27.563+05:30ඒක තමා ඉන්දික අයිය මාත් කියන්නෙ. එතකොට කිසි කේස් එ...ඒක තමා ඉන්දික අයිය මාත් කියන්නෙ. එතකොට කිසි කේස් එකක් නෑනෙ. ඒත් ඒ වගේ එකක් නම් ක්‍රියාත්මක කරන්නෙ නැති වෙයි කවදාවත් මොකද අතට වාසියක් ගන්න විදිහක් නෑනේ :D. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-75530107198151481602015-04-05T18:46:00.453+05:302015-04-05T18:46:00.453+05:30රංජන්ව නෙමේ අලි පාටියෙ සබාපතිවද කොහ්ද. ඒ කාලෙ බයික...රංජන්ව නෙමේ අලි පාටියෙ සබාපතිවද කොහ්ද. ඒ කාලෙ බයික් වලම ඇවිත්නෙ මැරුවෙ.

මාත් හිතන්නෙ හෙල්මට් නැතුව යන්න දුන්නනම් මීටවඩා හොඳයි. ඔලුවක් තීන ටික දෙනා දාගෙන යයි, නැති උන් නිකම්ම යාවි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-45476464673174825002015-04-05T18:24:32.332+05:302015-04-05T18:24:32.332+05:30සේෆ්ටි පැත්තෙන් බැලුවමනං බයිසිකලෙත් රෙකමන්ඩ් කොරන්...සේෆ්ටි පැත්තෙන් බැලුවමනං බයිසිකලෙත් රෙකමන්ඩ් කොරන්න බෑ තමා :Pඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-36811392895996871812015-04-04T23:34:10.483+05:302015-04-04T23:34:10.483+05:30හෙහෙ කියල වැඩක් නෑ කටුස්සො. තව මොන මොන දේවල් වෙයි...හෙහෙ කියල වැඩක් නෑ කටුස්සො. තව මොන මොන දේවල් වෙයිද දන්නෙ නෑ.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-19671314641826000052015-04-04T19:53:35.546+05:302015-04-04T19:53:35.546+05:30මට මතක විදිහට රංජන් විජේරත්නව බයිසිකල් බෝම්බෙකින් ...මට මතක විදිහට රංජන් විජේරත්නව බයිසිකල් බෝම්බෙකින් මැරුවට පස්සෙත් හෙල්මට් දාන එක තහනම් කලා 89 භීශනකාලේ.එහෙම රටක මෙහෙම නීති ගැන මොන කතාද මනා...කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-43333250619791100212015-04-04T13:23:29.071+05:302015-04-04T13:23:29.071+05:30@සිරා තව වෙන මොන කතාද. ඕ.. යේස්. @සිරා තව වෙන මොන කතාද. ඕ.. යේස්. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-83841970899660764702015-04-04T13:21:54.280+05:302015-04-04T13:21:54.280+05:30@සජ්ජා මාත් රාජ් අයියා කියනකන් එහෙම එකක් දැනන් හිට...@සජ්ජා මාත් රාජ් අයියා කියනකන් එහෙම එකක් දැනන් හිටියෙ නෑ.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-86533873304691653372015-04-04T13:20:32.981+05:302015-04-04T13:20:32.981+05:30සහතික ඇත්ත මනෝ. පොලිසියෙ තියෙන නොහැකියාව ගැන පිළිග...සහතික ඇත්ත මනෝ. පොලිසියෙ තියෙන නොහැකියාව ගැන පිළිගන්න කැමති නැහැ. ඒවා වහගන්න මේ වගේ ගොං නීති ගේන්න හදනවා. ඕක තහනම් කලාම හොරු මංකොල්ලකාරයෝ සාප්පු වලට පනින්නෙ නෑ කියල වෙන්න ඇති හිතන් ඇත්තේ. මේක අමුම අමු ගොබ්බ චින්තනයක්. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-7720080697355749172015-04-04T13:13:23.364+05:302015-04-04T13:13:23.364+05:30ආයෙත් අහල. වෙනදට වැරද්දක් හදල හරි අල්ලන එකේ මේ පාර...ආයෙත් අහල. වෙනදට වැරද්දක් හදල හරි අල්ලන එකේ මේ පාර අල්ලයි තරඟෙට :D. අනේ මන්ද කවද මේ මෝඩ නීති ගේන එක නවතියිද කියල. රූපේ ආදරයෙන් පිළිගන්නවා පින්තාරුවට. ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-88894810561682994852015-04-04T13:08:56.539+05:302015-04-04T13:08:56.539+05:30අනේද කියන්නෙ සිරා අයියෙ මේ ගොං නිතිය ක්‍රියාත්මක ක...අනේද කියන්නෙ සිරා අයියෙ මේ ගොං නිතිය ක්‍රියාත්මක කලාම ඉතිං ඔය ටික කරන්න වෙනවනෙ. මාත් දැක්ක ඔය වීඩියෝ එක :D.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-75427137136722479432015-04-04T11:57:54.039+05:302015-04-04T11:57:54.039+05:30නීති තියෙන්නේ ඕනේ ජනතාවගේ ආරක්ෂාවට.ආරක්ෂිත හිස්වැ...නීති තියෙන්නේ ඕනේ ජනතාවගේ ආරක්ෂාවට.ආරක්ෂිත හිස්වැසුම් පැළදීම තුලින් කරන්නේ තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමයි.තමන්ගේ ඩියුටිය හරියට කරන්න අසමත් වෙච්චි තැන මෙහෙම නීති ගෙන එම විහිළුවක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-63978841617621047592015-04-04T11:18:40.914+05:302015-04-04T11:18:40.914+05:30දැන් හොරු අල්ලන්ඩත් බැරි එකේ පොලීසීයට බයික් කාරයෝ ...දැන් හොරු අල්ලන්ඩත් බැරි එකේ පොලීසීයට බයික් කාරයෝ හරි අල්ල අල්ල හිටියැකි
රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-42650814536520558062015-04-03T23:14:04.333+05:302015-04-03T23:14:04.333+05:30ඔන්න බොලේ එකෙත් හැටි, එක දැනගෙන හිටියේ නෑ රාජ් සහ...ඔන්න බොලේ එකෙත් හැටි, එක දැනගෙන හිටියේ නෑ රාජ් සහෝදරයා.. සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-70117469588990985792015-04-03T22:57:45.129+05:302015-04-03T22:57:45.129+05:30ෆුල් ෆේස් එක තහනම් කලාට පස්සෙ ගන්න පුලුවන් වැඩ ගැන...ෆුල් ෆේස් එක තහනම් කලාට පස්සෙ ගන්න පුලුවන් වැඩ ගැන මම දැක්කා වීඩියෝවක් තියෙනවා යූ බටේ. ලූනු කපන්න / කොට්ටම්බා තලන්න / වතුර ගැඹුර නැති ලිං වලින් ඇදගෙන නාන්න / වගේ දේ වලට හෙල්මට් රාජයා පාවිච්චි කරන්න පුලුවන්. පාරෙ දාගෙන යන්නෙ නැතුව බැංකුව ලගට ගිහින් දාගත්තොත් මංකොල්ලයයක් උනත් කරන්න බැරි වෙන එකක් නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com