tag:blogger.com,1999:blog-4378248234107325106.post3213198986086341733..comments2023-10-19T17:22:09.731+05:30Comments on ~~~~ මනාගෙ පින්තාරුව ~~~~: අද මෙන් නොව එදා, අපි හිටියෙ ගොඩක් ලෙන්ගතුකමින්...මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) http://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4378248234107325106.post-89353850384029352272015-04-03T20:48:26.702+05:302015-04-03T20:48:26.702+05:30ආ.... :D. ඔයා කීවට පස්සෙනෙ සීන් එක තේරුම් ගියෙ. ඒ ...ආ.... :D. ඔයා කීවට පස්සෙනෙ සීන් එක තේරුම් ගියෙ. ඒ කතාව ඇත්ත. නිදහස කියන එක ගොඩක් වටින දෙයක්. ඔයා ඇනෝ ආවෙ ප්‍රොෆයිල් එකක් නැති නිසා වෙන්න නම් බහැ. කොහොම වුනත් කමක් නැහැ දිගටම එන්න මේ පැත්තෙ. ජය වේවා!!! :)මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-31921046389099177762015-04-03T20:03:49.024+05:302015-04-03T20:03:49.024+05:30ඒ කිව්වෙ සහෝ මෙහෙමනේ....
යුවතිය දිගටම වෙනදා වගේ ඔය...ඒ කිව්වෙ සහෝ මෙහෙමනේ....
යුවතිය දිගටම වෙනදා වගේ ඔයාට ළං වෙලා හිටියොත්, ඔයාගෙ හිතේ එයා ගැන තියෙන ආදරේ තවත් දළු ලනව මිසක් අඩු වෙන්නෙ නෑ. එහෙම කාලයක් ඉඳලා ඒ යුවතිය වෙන කෙනෙක්ව බැන්දම, මේ තරම් වත් ඔයාගෙ හිත හදා ගන්න හැකි වේවිද? අඩුම ගානෙ දැන් ඔයාට වෙන කෙනෙක්ට ළං වෙන්න හරි නිදහසක් තියෙනවනෙ. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-89941670714517780482015-04-03T10:48:58.290+05:302015-04-03T10:48:58.290+05:30//පෙර ලෙසින් සිටියොත්
දිනෙක නුබෙ සිත පෑරෙනු නියතයි...//පෙර ලෙසින් සිටියොත්
දිනෙක නුබෙ සිත පෑරෙනු නියතයි//

මට ඒ පද දෙක ඊට උඩ පද දෙකත් එක්ක ගළපල තේරුම් ගන්න බෑනෙ ඇනෝ.

අන්තිම කවිය නම් සහතික ඇත්ත. අන්තිමට හොඳම දේ ලැබෙයි :D. දිගටම පින්තාරුව පැත්තෙ එන්න. ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-66276798203659568192015-04-02T21:22:21.183+05:302015-04-02T21:22:21.183+05:30නුබ එලෙස සිතුවත්
යුවතියගෙ සිතෙහි එවැන්නක් නැතිනම්
...නුබ එලෙස සිතුවත්
යුවතියගෙ සිතෙහි එවැන්නක් නැතිනම්
පෙර ලෙසින් සිටියොත්
දිනෙක නුබෙ සිත පෑරෙනු නියතයි

දිවියෙ හැටි ඔහොමයි
කැමැති දේ නොලැබෙයි
අකමැති දේ ලැබෙයි
නමුත් අවසන හොදම දේ ලැබෙයි.

ලොකු කම් ම්ම්ම්ම්ම්......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-54321439650070553782014-12-29T22:47:44.889+05:302014-12-29T22:47:44.889+05:30මම මේ සින්දුව අහල නැහැ සින්දුවො. මාර ලස්සන පද පේළි...මම මේ සින්දුව අහල නැහැ සින්දුවො. මාර ලස්සන පද පේළි ටිකක් තියෙන්නෙ. උඹට පින් මේ වගේ අහල නැති සිංදුවක් මෙතන දැම්ම එකට. දැන් මේක හොයාගෙන අහන්න ඕනෙ. ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-7616291222230098142014-12-29T14:53:38.183+05:302014-12-29T14:53:38.183+05:30සියල්ල ඉදිරී ගරා වැටුණු දා
ඇයතින් නොමැරුණු මගේ මි...සියල්ල ඉදිරී ගරා වැටුණු දා
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
දැන හඳුනාගත් තනිකම නුඹටත්
මා හැරයන්නට සිදුවෙයි නැවතත්
ප්‍රේම තාපයෙන් පර මල් යහනට
තවත් ළඳක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
මා නුඹ එලවන්නෙද කෙලෙසේ
ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ළඳක් නිසා
හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා
හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා...

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනු - එච්. එම්. ජයවර්ධන
ගායනය - සුනිල් එදිරිසිංහසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-69223961488754419642014-12-28T14:16:06.831+05:302014-12-28T14:16:06.831+05:30ආයෙත් අහල. කවර කතාද.ආයෙත් අහල. කවර කතාද.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-91749213982480952702014-12-27T21:06:04.608+05:302014-12-27T21:06:04.608+05:30උන්ගෙ ලොකුකම් ගැන කවර කතාද?උන්ගෙ ලොකුකම් ගැන කවර කතාද?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-44142798710329690302014-12-25T13:55:03.775+05:302014-12-25T13:55:03.775+05:30ඔය කියන්නෙ ගැහැණු ළමයි ළඟ තියෙන ලොකු කම් ගැන නේද? ...ඔය කියන්නෙ ගැහැණු ළමයි ළඟ තියෙන ලොකු කම් ගැන නේද? :P මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-91316891654830144362014-12-25T13:05:20.394+05:302014-12-25T13:05:20.394+05:30සිරාවටම දැන් තියෙන ලොකු කම් අම්මප :Pසිරාවටම දැන් තියෙන ලොකු කම් අම්මප :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com