tag:blogger.com,1999:blog-4378248234107325106.post5450498615486039695..comments2023-10-19T17:22:09.731+05:30Comments on ~~~~ මනාගෙ පින්තාරුව ~~~~: රොකට් එකේ ගියපු සිරිපාල මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) http://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-4378248234107325106.post-70791375151333268712015-05-22T19:17:22.822+05:302015-05-22T19:17:22.822+05:30ඔව් ඒකනේ පොර ආව ගමන් ගිනිපෙට්ටිය හෙව්වේ. පොර බයේ ඇ...ඔව් ඒකනේ පොර ආව ගමන් ගිනිපෙට්ටිය හෙව්වේ. පොර බයේ ඇවිත් තියෙන්නෙ ගංජා ගහන්න අප්පිරියා හිතෙයි කියල හෙ හෙ ;).මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-33563458546391217122015-05-22T02:47:47.051+05:302015-05-22T02:47:47.051+05:30යකඩෝ මස හතම ගිණීපෙට්ටියද හෙවුවේ.. එකට එහෙනම් ගංජා ...යකඩෝ මස හතම ගිණීපෙට්ටියද හෙවුවේ.. එකට එහෙනම් ගංජා ගහන එකත් එපා වෙන්න ඇති ඊට පස්සේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-35765362873789445182015-05-21T20:00:14.727+05:302015-05-21T20:00:14.727+05:30ආයෙත් අහලා. පුළුවන් නම් ඌ ආයෙත් පොළොවට ඇවිත් අරන් ...ආයෙත් අහලා. පුළුවන් නම් ඌ ආයෙත් පොළොවට ඇවිත් අරන් යනවා. එහෙම උනානම් ඌ පට්ටම දාර්ශනිකයෙකුත් වෙනවා. ප්‍රසන්න අයියට විතරයි ඕක හරියටම තේරුණේ හෙ හෙ :D.

සාදරයෙන් පිළිගන්නවා ප්‍රසන්න අයියව පින්තාරුවට. දිගටම ඇවිත් යන්න එන්න :).
ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-73467947479569566772015-05-21T14:57:40.471+05:302015-05-21T14:57:40.471+05:30නෙද්දකිං මේ නාස එකේ එවුවොත් කරන වැඩ. අරූට රොකට් එක...නෙද්දකිං මේ නාස එකේ එවුවොත් කරන වැඩ. අරූට රොකට් එක ආපහු අරන් එන්න හිතෙන්න ඇති ගිනිපෙට්ටියක් ගෙනියන්න.
ගිනිපෙට්ටිය තිබුණනං ආපහු එනකොට සිරා අනික් උං දෙන්නට වඩා දාර්ශනිකයෙක් වෙලා ඉන්න තිබුණනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-11001565882084342902015-05-20T22:49:44.328+05:302015-05-20T22:49:44.328+05:30ඒකනේ කුරුටු. පරිසාධන මට්ටමට අවිල්ලලු හෙ හෙ :D.
ඒකනේ කුරුටු. පරිසාධන මට්ටමට අවිල්ලලු හෙ හෙ :D.
මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-51663926644707325782015-05-20T20:45:54.478+05:302015-05-20T20:45:54.478+05:30මධාවියාත් ළකුණු දීලානේ............ අාය මොන කතාද?...මධාවියාත් ළකුණු දීලානේ............ අාය මොන කතාද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-74309757759348431142015-05-20T19:41:41.942+05:302015-05-20T19:41:41.942+05:30හැක් හැක් :D. අනේ මදාවියාට වගේ රහට මට ලියන්න බෑ සජ...හැක් හැක් :D. අනේ මදාවියාට වගේ රහට මට ලියන්න බෑ සජජො. මම මේක ලිව්වෙ අර එළකිරි එකේ කොපි කරපු එකාටයි. තව ඒ වගේ මදාවිගෙ පෝස්ට් උස්සන්න ඉන්න එවුන්ටයි පණිවිඩයක් දෙන්න. උගෙ පෝස්ට් කොපි නොකර ඒ ලියන ඉස්ටයිල් එක විතරක් කොපි කරන්න කියල.

මම ඉතිං මට හොඳා කියල හිතෙන ඒව ලියල දානවා :D. ගුණ අගුණ උඹල කියනවනෙ ;).
ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-77365414631641758672015-05-20T19:36:47.645+05:302015-05-20T19:36:47.645+05:30//මං ටික දුරක් කියවන් ගිහිං ආයෙම බැලුවා මේ මධු මාධ...//මං ටික දුරක් කියවන් ගිහිං ආයෙම බැලුවා මේ මධු මාධවිගේ බ්ලොග් එකද කියලා //
දිලා එහෙනම් මටත් මදාවියා කියල නොකියම කිව්වා නේ හෙ හෙ :P.

තැන්කියු දිලා :). ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-14766510695580178142015-05-20T19:34:27.782+05:302015-05-20T19:34:27.782+05:30හැක් හැක්. ගිණිපෙට්ටිය තිබ්බනම් ඌත් අර රොකට් රෝහිත...හැක් හැක්. ගිණිපෙට්ටිය තිබ්බනම් ඌත් අර රොකට් රෝහිත වගේ එකෙක් වෙනවනෙ මනෝ අපිට ;)මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-6732293612856454492015-05-20T19:32:39.507+05:302015-05-20T19:32:39.507+05:30මෙන්ඩා අයියා :D.
බ්‍රෑන්ඩ් එක ගල් නෙමේ විස්කි නේ ;...මෙන්ඩා අයියා :D.
බ්‍රෑන්ඩ් එක ගල් නෙමේ විස්කි නේ ;).
සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට.
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-27322545871351480332015-05-20T19:30:47.625+05:302015-05-20T19:30:47.625+05:30//අඩෝ..ව්! //
ඔය පේනවනෙ @මධුට මලපැනල ඉන්නෙ අර හොර ...//අඩෝ..ව්! //
ඔය පේනවනෙ @මධුට මලපැනල ඉන්නෙ අර හොර මදාවියා එක්ක :D.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-84193910105781034012015-05-20T19:29:04.489+05:302015-05-20T19:29:04.489+05:30@මාතෙ අයියා
තැන්කියු වේවා :D.
//ඌ නම් මදාවියෙක්...@මාතෙ අයියා
තැන්කියු වේවා :D.

//ඌ නම් මදාවියෙක්ම තමයි.//
මන් ඌට ආදර්ශයක් දෙන්න තමයි මේක ලිව්වෙ ;).මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-17521850454737122902015-05-20T19:27:20.898+05:302015-05-20T19:27:20.898+05:30අනේද කියන්නෙ කිචි. අර ගුවන් තොටුපළ හදල, ඉන්න කුරුල...අනේද කියන්නෙ කිචි. අර ගුවන් තොටුපළ හදල, ඉන්න කුරුල්ලො පැන්නුවා වගේ තමා. තව ඕනෙ නම් වරාය හදල ගල කැඩුවා වගේ කියලත් කියන්න පුළුවන් ;). මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-10543810814860023612015-05-20T19:24:27.858+05:302015-05-20T19:24:27.858+05:30ඒක තමා බං. මටත් ඕකම හිතුන නිසා තමා මදාවියාගෙ ඉට්ටැ...ඒක තමා බං. මටත් ඕකම හිතුන නිසා තමා මදාවියාගෙ ඉට්ටැයිල් එකට ලියන්න ට්‍රයි කලේ.

මම එහෙම කලේ උගෙ නිර්මාණ උස්සල එක එක තැන්වල දාන උන්ට පණිවිඩයක් දෙන්න. පණිවිඩේ තමා "මදාවියා මහන්සියෙන් කරපු නිර්මාණ තැන් තැන් වල තමන්ගෙ නමින් කොපි කරල දාන්නෙ නැතුව උගෙන් කොපි කරපං ඒ ලියන ඉස්ටයිල් එක විතරක්".

තැන්කියු කටුස්සො. මම මේකට අළුත් ලේබල් එකක් දැම්මා. මධුමාධවී ඉට්ටැයිල් එකේ කවි කියල :).
ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-70315046276383458742015-05-20T17:48:13.432+05:302015-05-20T17:48:13.432+05:30එල එළ. වෙනස් වෙනස් එව්ව ලියනකොට අමුතු ගතියක් දැනෙන...එල එළ. වෙනස් වෙනස් එව්ව ලියනකොට අමුතු ගතියක් දැනෙනව. වැඩේ සාර්ථකයි. රසවින්දා.. මෙව්වගේ එව්වත් අතරින් පතර දාමු. මධුවා ගෙ ඉස්ටයිල් එකට සමකොලා කියල උඹට කිසි හානියක් වෙන්නෙ නෑ. උගේ එක්ස්පට් ෆීල්ඩ් එකේ උඹත් පිනුම් ගහනවා කියන්නෙ සෙල්ලංද... ජයවේවා..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-91353450644899495132015-05-20T16:39:16.126+05:302015-05-20T16:39:16.126+05:30මං ටික දුරක් කියවන් ගිහිං ආයෙම බැලුවා මේ මධු මාධවි...මං ටික දුරක් කියවන් ගිහිං ආයෙම බැලුවා මේ මධු මාධවිගේ බ්ලොග් එකද කියලා .නියමයි මනා.Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-10919006970488241142015-05-20T10:10:27.017+05:302015-05-20T10:10:27.017+05:30ඕක පත්තු කරගෙන තව උඩ යන්න ඕනේ වුනොත්,වෙලාවට ගිනි ප...ඕක පත්තු කරගෙන තව උඩ යන්න ඕනේ වුනොත්,වෙලාවට ගිනි පෙට්ටිය නොතිබ්බේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-69641874247958360642015-05-20T09:51:15.825+05:302015-05-20T09:51:15.825+05:30එලද බ්රාඑලද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-25770967346134284962015-05-20T08:57:04.972+05:302015-05-20T08:57:04.972+05:30අඩෝ..ව්!අඩෝ..ව්!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-60319937551818438392015-05-20T08:51:18.081+05:302015-05-20T08:51:18.081+05:30මදාවියගේ ඒවා වගේම පට්ට රහයි... ඌ නම් මදාවියෙක්ම තම...මදාවියගේ ඒවා වගේම පට්ට රහයි... ඌ නම් මදාවියෙක්ම තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-66938615090011850512015-05-20T01:26:24.268+05:302015-05-20T01:26:24.268+05:30අපේ රටේ හුඟාක් ව්‍යාපෘතිත් ඔය වගේමනෙ බංඅපේ රටේ හුඟාක් ව්‍යාපෘතිත් ඔය වගේමනෙ බංAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-62871424148654710972015-05-19T23:04:11.116+05:302015-05-19T23:04:11.116+05:30ඇයි බං මේ හැමෝම මදාවියාට කෙලින්නම හදන්නේ?මේ විදිහට...ඇයි බං මේ හැමෝම මදාවියාට කෙලින්නම හදන්නේ?මේ විදිහට ගියොත් ඕකාගේ දරු පවුල අනාතයිනේ.

අළුත් උත්සහය සාර්ථකයි.තව ලියපන්.ලියල ලියල රත් වුනහම අතිසාර්ථක කරගන්න පුළුවන් උඹට.ජය වේවාකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-6096848605491991292015-05-19T22:39:55.485+05:302015-05-19T22:39:55.485+05:30එහෙනම් ඒකත් ලියල දාහන් ගැබෝ.
අනිවා. කවි ඉස්ටයිල්...එහෙනම් ඒකත් ලියල දාහන් ගැබෝ.

අනිවා. කවි ඉස්ටයිල් කතා ලියන එකට පේටන්ට් එක ගන්න කියන්න ඉන්නෙ මම මදාවිට. වෙන මොකටවත් නෙමේ මදාවිගේ උප්පැන්නෙ ඉඳන් කොපි කරලා අන්න අර එළකිරි එකේ බලු කොල්ලෙක් දාල තිබ්බ යටින් නිවේදනේකුත් දාල. වෙන මොකවත් නෙමේ ඒකා කියල තියෙන්නෙ උගෙ කවි කොපි කරන්න එපා, එහෙම කොපි කරලා තියෙනව දැක්කම ඌට හෙන අපහසුතාවක් එනවලු හැක් හැක් :D.

මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-63224458193905791182015-05-19T22:33:52.315+05:302015-05-19T22:33:52.315+05:30අඩේ මදාවි සර්ත් හොඳයි කියල :D
ඒ කවි දෙක කියල තියෙ...අඩේ මදාවි සර්ත් හොඳයි කියල :D

ඒ කවි දෙක කියල තියෙන්නෙ නාසා එකෙන් ලු. යකු ඕව කියල හොඳ එවුන් නරක් කොරන්න එපා.

දැන් පොඩි උන්ට ඉස්කෝලෙ බෝඩ් එකේ Kg කියල ලිව්වත් බකස් ගාල හිනා යනවලු ;).මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-84697273632208497792015-05-19T22:18:42.018+05:302015-05-19T22:18:42.018+05:30. සාර්ථකයි කිවවම නිකං තෑග්ගක් දුන්නා වගේ හැක් හැක්.... සාර්ථකයි කිවවම නිකං තෑග්ගක් දුන්නා වගේ හැක් හැක් :D. තැන්කුයි හොඳේ.
මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.com