tag:blogger.com,1999:blog-4378248234107325106.post649389731189480256..comments2023-10-19T17:22:09.731+05:30Comments on ~~~~ මනාගෙ පින්තාරුව ~~~~: කුලල් කාගත යුතුද සැමවිට? මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) http://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-4378248234107325106.post-61199220253078631622015-06-04T19:10:31.390+05:302015-06-04T19:10:31.390+05:30කියල වැඩක් නෑ දිනේෂ්. සේරටම මුල ඔන්න ඕක තමා.කියල වැඩක් නෑ දිනේෂ්. සේරටම මුල ඔන්න ඕක තමා.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-1107886956016186492015-06-04T01:59:00.244+05:302015-06-04T01:59:00.244+05:30මොනා කරන්නද මනා, හැමදේම හොදින් තිබුනා.. නිදසෙන් පස...මොනා කරන්නද මනා, හැමදේම හොදින් තිබුනා.. නිදසෙන් පස්සේ දෙශපාලන මේ රට පාලනය කරන්න පටන් ගන්න කලින්.. ඊට පස්සේ වෙච්ච හරිය ඉතින් කියන්න ඕන නැහැනේ බං..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-66261178471212052072015-06-03T20:13:40.619+05:302015-06-03T20:13:40.619+05:30ඔන්න ඕක කවදා වෙයිද කියන එක තමා ප්රශ්නෙ ප්රසන්න අ...ඔන්න ඕක කවදා වෙයිද කියන එක තමා ප්රශ්නෙ ප්රසන්න අයියෙ. අනේ මන්දා.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-54090511232563680822015-06-03T20:12:19.234+05:302015-06-03T20:12:19.234+05:30ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෙ නෑ නේ. ඒකත් එක අතකින් හොඳ...ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෙ නෑ නේ. ඒකත් එක අතකින් හොඳයි. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-80239752955781524192015-06-03T20:10:57.671+05:302015-06-03T20:10:57.671+05:30//බෙදී කුලල් කා ගත්තෝත් ඕනම දෙයක පැවැත්මක් නැහැ තම...//බෙදී කුලල් කා ගත්තෝත් ඕනම දෙයක පැවැත්මක් නැහැ තමයි//
ඔව් ඒක ඇත්ත.

//බෙදීම් කුලල් කා ගැනීම් අපේ ජානවලම තියෙන දෙයක්ද කොහේද එකයි අවසනාව.//
මටත් ඕක හිතිලා ගොඩක් කල්. හැම දේම එක එක විදිහට බෙදන්න අපේ කට්ටිය හරි දක්ෂයි.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-15951511691475366092015-06-03T20:09:36.283+05:302015-06-03T20:09:36.283+05:30මට අමුතුවෙන් මේකට කියන්න දෙයක් නෑ සිංදු. ඔක්කොම වි...මට අමුතුවෙන් මේකට කියන්න දෙයක් නෑ සිංදු. ඔක්කොම විස්තර වෙනවා.
බොහොම ස්තුතියි.
ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-62330137517731151532015-06-03T20:08:13.694+05:302015-06-03T20:08:13.694+05:30ඒක ඇත්ත අජිත් අයියෙ. ආගම දේශපාලනය එක්ක මුහුවෙලා චො...ඒක ඇත්ත අජිත් අයියෙ. ආගම දේශපාලනය එක්ක මුහුවෙලා චොර වෙලා.

ස්තුතියි :).මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-46330970520129286542015-06-03T20:06:54.702+05:302015-06-03T20:06:54.702+05:30හරියට හරි සිරා අයියෙ. ඕක ඔය පක්ෂ වල ඉන්න ලොක්කො නො...හරියට හරි සිරා අයියෙ. ඕක ඔය පක්ෂ වල ඉන්න ලොක්කො නොදන්නවා නෙමේ. ඒත් කවදාවත් එක පෙරමුණකට එන්නෙ නැහැ. එතකොට අවාසි වෙයි කියල. සුළුජාතීන් ශක්තිමත් වෙන්නෙ ඒ මිනිස්සු ජාතියක් විදිහට එකමුතු වෙන නිසා. ඒකට උන්ට බැනල වැඩක් නෑ. අපේ ගොන්නුන්ට ඕක තේරුම් යන්නෙ නෑ. විශේෂයෙන්ම පාක්ෂිකයන්ට. ජාතීන් වශයෙන් එකමුතු වෙලා පසුව එක පෙරමුණකට ඇවිත් රට හදන විදිහේ ක්රියාවලියක් නම් කවදාවත් ඇති වෙන එකක් නැහැ.
මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-26784649354686420552015-06-03T20:00:54.536+05:302015-06-03T20:00:54.536+05:30//මිනිස්සු වෙනස් වෙලා . සංස්කෘතිය වෙනස් වෙල . සොබා...//මිනිස්සු වෙනස් වෙලා . සංස්කෘතිය වෙනස් වෙල . සොබා දහම වෙනස් වෙලා. ඒ හොඳ පැත්තටද නරක පැත්තටද? හොඳ නරක නිර්ණය කරන්නේ මොන මිනුම් දඬු මතද?ආදිවාසීන් කුළල් කා ගත්තෙ නැතද?//

සෑහෙන්න වැදගත් ප්රශ්න ටිකක්. හරි වැරැද්ද තීරණය කරන මිණුම් දඬු නම් පොදුවේ මිනිස්සුන්ගෙ චින්තනය මත පදනම් වෙලා හැදිච්ච ඒවා නේද.

සමගියෙන් ඉන්න අමුතුවෙන් කරන්න දෙයක් නැහැ විදිහට නම්. සියළු දෙනාම එකිනෙකාට ගරු කරමින් සහයෝගයෙන් එකා වන්ව කටයුතු කළා නම් හරි. හැබැයි එහෙම වෙනවට සමාජයේ එක කොටසක් කැමති නැහැ. ඒ තමා අසමගිය මගින් තමන්ගේ මත වාද ඉදිරිපත් කරමින් බඩ පුරවා ගන්න ඉන්න සෙට් එක(උදාහරණෙකට දේශපාලනේ ගන්න පුළුවන්). ඒක නිසා හැම වෙලේම සමගිය කියන එක නැති වෙනවා. ඒක බහුතරයක් මිනිස්සු තේරුම් ගන්නෙ නැහැ. ඒ සියලු දෙනාම එක්කො ආගම නිසා අන්ධ වෙලා. නැත්නම් දේසපාලන පාට කණ්නාඩි දාගෙන. ඕක තමා මම මේකෙ රැල්ල කියල අදහස් කරන්නෙ.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-30206613785600285342015-06-03T19:52:06.462+05:302015-06-03T19:52:06.462+05:30ඒක ඇත්ත මධු.
සියළුම ආගම් වලට අපි ගරු කරන්න ඕනෙ. ඒ ...ඒක ඇත්ත මධු.
සියළුම ආගම් වලට අපි ගරු කරන්න ඕනෙ. ඒ වගේම ඒ ආගම් වල බලධාරීනුත් ගෞරව ලබන්න පුළුවන් විදිහට හැසිරෙන්න ඕනෙ. ආගම මුල් කරගෙන කෙරෙන සියළුම ආකාරයේ වැරදි වැඩ වලට කිසිම විශේෂයක් කරන්නෙ නැතිව ආගම පැත්තකින් තියල දඬුවම් ලබා දෙන්නත් ඕනෙ.
මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-14488574351162942042015-06-03T19:48:11.472+05:302015-06-03T19:48:11.472+05:30අනිවාර්යයෙන්ම කිචී.අනිවාර්යයෙන්ම කිචී.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-34067732190295021582015-06-03T19:47:33.433+05:302015-06-03T19:47:33.433+05:30අයිසෙ ඇනෝට සමාව දෙන්න වැරැද්දක් උනේ නැහැනෙ :D. මම ...අයිසෙ ඇනෝට සමාව දෙන්න වැරැද්දක් උනේ නැහැනෙ :D. මම ටිකක් වැඩිපුර විස්තර කළා.

// මම කිව්වෙ, හැමෝම කියන්නෙ 2500 කට කලින් ඔය මෙව්ව එක ආව නිසා හරීම ෂෝයි කියලනෙ. ඒ උනාට ඕක නාවනම් මීටත් වඩා හොඳ වෙන්න තිබුණනෙ, කව්ද දන්නෙ.//

ඒක ඇත්ත. එහෙම වෙන්නත් පුළුවන් නේද. සමහර විට නොවෙන්නත් පුළුවන්. අනේ මන්දා.

ලෝකෙන් උතුම් රට කියල සිංදුවක නම් තියෙනවා. ඒත් ඉතිං සිද්ද වෙන්නේ නම් ගොඩක්ම බලු වැඩ.

ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-41345473953758321242015-06-03T15:14:49.731+05:302015-06-03T15:14:49.731+05:30ජාති ආගම් පැත්තක දාල මනුස්සකම ගැන විතරක් හිතන්න පු...ජාති ආගම් පැත්තක දාල මනුස්සකම ගැන විතරක් හිතන්න පුලුවන් වෙච්ච දවසක ඔය කුලල් කා ගැනීම නවතී.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-69471389769962490302015-06-03T15:10:01.400+05:302015-06-03T15:10:01.400+05:30මම ආගම් අදහන එක සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙන්නේ..මම ආගම් අදහන එක සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙන්නේ..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-13402115264829091782015-06-03T10:01:21.336+05:302015-06-03T10:01:21.336+05:30බෙදී කුලල් කා ගත්තෝත් ඕනම දෙයක පැවැත්මක් නැහැ තමයි...බෙදී කුලල් කා ගත්තෝත් ඕනම දෙයක පැවැත්මක් නැහැ තමයි.හැබැයි ඉතින් ඔය බෙදීම් කුලල් කා ගැනීම් අපේ ජානවලම තියෙන දෙයක්ද කොහේද එකයි අවසනාව.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-52615250531257873092015-06-03T09:14:47.281+05:302015-06-03T09:14:47.281+05:30පන්සල පල්ලිය කෝවිල හැමතැන
දැල්වෙන්නේ එක පහන් සිලයි...පන්සල පල්ලිය කෝවිල හැමතැන
දැල්වෙන්නේ එක පහන් සිලයි
පොල් අතුපැල තුල මහා මන්දිර වල
මතු වන්නේ එක මිනිස් හඩයි

ඇති නැති කම් වල ලොකු පොඩි කම්වල
වෙනස දකින්නේ අපේ සිතයි
ඒ සිත හරියට පිරිසිදු වූ විට
වෙනසක් නැති බව නෙතට පෙනෙයි

පායන හිරු සඳු යට එක පොළවක එකට ඉන්නවා
ජිවන සටන් බිමක කොයි කවුරුත් එකට රැදෙනවා
කුල මල ආගම් බේදෙන් සමහරු දුකට වැටෙනවා
මිනිසත් කමේ අගය දන්නා ය සටන දිනනවා

උපදින හැම කෙනෙකුම උපතින් එක සමාන වෙනවා
නොමදැන ඒ බව සමහරු උස් මිටි කම් සලකනවා
යහගුණ දන්නා සිතකින් මිනිසත් කම මතුවෙනවා
මිණිමුතු වලටත් වැඩියෙන් පිරිසිදු සිත බැබළෙනවා ..
පන්සල පල්ලිය කෝවිල හැමතැන

ගායනය - නිහාල් නෙල්සන්සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-89698175059126610392015-06-03T04:27:24.714+05:302015-06-03T04:27:24.714+05:30ආගම කියන එක පුද්ගලිකව අදහ ගත යුතු දෙයක් කියල මම හ...ආගම කියන එක පුද්ගලිකව අදහ ගත යුතු දෙයක් කියල මම හිතන්නේ. බුදුන් වහන්සේ උනත් තමන්ව ඉස්සෙල්ල තේරුම් අරන්න තමන්ව හදා ගන්න කියලයි දේශනා කරල තියෙන්නේ. ආගමත් දේශපලන පක්ෂයක් වගේ වෙලානේ.
http://nelumyaya.com/?p=2918
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-72646231446401662702015-06-02T21:56:48.883+05:302015-06-02T21:56:48.883+05:30පක්ෂ දේශපාලනය තමයි බං ලංකාව ඔය තැනට අැද දැම්මෙ...ප...පක්ෂ දේශපාලනය තමයි බං ලංකාව ඔය තැනට අැද දැම්මෙ...ප්රධාන ජාතිය පක්ෂ දෙකකට බෙදිලා මරා ගන්නකොට වාසිය යන්නෙ සුළු ජාතීන්ට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-20131763333506661812015-06-02T21:28:53.863+05:302015-06-02T21:28:53.863+05:30මිනිස්සු වෙනස් වෙලා . සංස්කෘතිය වෙනස් වෙල . සොබා ද...මිනිස්සු වෙනස් වෙලා . සංස්කෘතිය වෙනස් වෙල . සොබා දහම වෙනස් වෙලා. ඒ හොඳ පැත්තටද නරක පැත්තටද? හොඳ නරක නිර්ණය කරන්නේ මොන මිනුම් දඬු මතද?ආදිවාසීන් කුළල් කා ගත්තෙ නැතද?
ජීවන රටාව වෙනස් වීමත් එක්ක අළුත් මත වාද ආගම් එක්ක ගැටුම් නම් වැඩිම තමා. සමගියෙන් ඉන්න අපිට මොනවද කරන්න පුළුවන්?Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-85809265754444615742015-06-02T18:05:33.548+05:302015-06-02T18:05:33.548+05:30උඹේ කවිය ගැන කිසි තර්කයක් නෑ මනා. සියළුම ආගම් වලට ...උඹේ කවිය ගැන කිසි තර්කයක් නෑ මනා. සියළුම ආගම් වලට ගරු කිරීම සියළුම ආගම් අදහන්නන් විසින් කලයුතුයි. කිසිම ආගමක් ඇදහීම නිසා එය නොඅදහන අයට බාධාවක් නොවිය යුතුයි. මහ හඬින් පිරිත් දැම්මත්, කුරාණය කියෙව්වත් ඒ දෙකම එකම ආකාරයේ ශබ්ද දූෂණ. එතනින් පටන් ගත්තම ආගමක නාමයෙන් ඉන් ඉදිරියට කෙරෙන සියළු ආකාරයේ බලහත්කාරකම්, චණ්ඩිකම් ආදිය කවුරු කලත් නීතියෙන් දඬුවම් දිය යුුතුයි. Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-80824011392314920482015-06-02T14:52:02.880+05:302015-06-02T14:52:02.880+05:30නොමනා ගති ගුණෙන් අපි අත් මිදෙමු මනා
නොමනා ගති ගුණෙන් අපි අත් මිදෙමු මනා
Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-35149486006112274952015-06-02T12:57:32.597+05:302015-06-02T12:57:32.597+05:30නෑ අයිසෙ මම තමුසෙගෙ කවි නිර්මාණ හැකියාව කිසි සේත්ම...නෑ අයිසෙ මම තමුසෙගෙ කවි නිර්මාණ හැකියාව කිසි සේත්ම පහත් කරලා කල්පනා කරන්නෙ නෑ. එහෙම කිව්ව වගේ හැඟෙනවනම් ඔන්නොහෙ සමාව දෙනව අයිසෙ.
මම කිව්වෙ, හැමෝම කියන්නෙ 2500 කට කලින් ඔය මෙව්ව එක ආව නිසා හරීම ෂෝයි කියලනෙ. ඒ උනාට ඕක නාවනම් මීටත් වඩා හොඳ වෙන්න තිබුණනෙ, කව්ද දන්නෙ.මොකෝ අපේ රට ලෝකෙන්ම උතුම් රටයැ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-91112225269724731182015-06-02T12:11:45.223+05:302015-06-02T12:11:45.223+05:30මම හිතන්නෙ Cyber Heart අළුතින් බ්ලොග් ලෝකෙට ඇවිත් ...මම හිතන්නෙ Cyber Heart අළුතින් බ්ලොග් ලෝකෙට ඇවිත් තියෙන්නෙ. එන්නම්කෝ බලල යන්න. හැබැයි නවත්තන්නෙ නැතුව දිගටම බ්ලොග් එක හොඳට ලියන්න. සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට.

ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-67812762159817892062015-06-02T12:09:09.204+05:302015-06-02T12:09:09.204+05:30හෙහෙ :D
මම ඕකට මෙහෙම පිළිතුරක් දෙන්නම් ;). මම කව...හෙහෙ :D

මම ඕකට මෙහෙම පිළිතුරක් දෙන්නම් ;). මම කවුරුවත් ටාගට් කලේ නැහැ මේ නිර්මාණයෙන්. පොදුවේ මගේ අදහස කියන්න උත්සාහ කළා. තම තමන් දාගෙන ඉන්න පාට කන්නාඩි ගැලෙව්වම ඒ කරුණු සියළු දෙනාටම පොදුයි කියල තමා මම හිතන්නෙ.
තමුන්ට කැමති ලෙස හිතන්න අයිතිය මේ රටේ සෑම කෙනෙක්ටම තියෙන නිසා සාරස තුමාට කැමති දෙයක් හිතන්න, කියන්න පුළුවන්.

ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-4378248234107325106.post-13891487392593609382015-06-02T12:01:34.254+05:302015-06-02T12:01:34.254+05:30මේකනේ අයිසෙ ඇනෝ.
අයිසෙ ඇනෝ කියන කතාව මට පැහැදිලිය...මේකනේ අයිසෙ ඇනෝ.

අයිසෙ ඇනෝ කියන කතාව මට පැහැදිලියි. ඒත් මම එහෙම සිද්දියක් නෙමේ කියන්නෙ. මම කිසි තැනක බුද්ධාගම සමග අනිත් ආගම් සංසස්දනය කරන්නවත් බුදු දහමේ ගුණ වැයිමවත් මේ පෝස්ට් එකෙන් කලේ නෑ. මම කිවේ අතිතේ ඉඳන් මේ රටේ වෙච්ච සිද්දි ටික.

මුලින්ම බුදු දහම ආවට පස්සෙ(බුද්ධාගමනේ මිහිඳු හිමියන් හරහා මේ රටට ඉස්සරලාම ආවා කියල ඉතිහාසෙ සඳහන් වෙන්නෙ) හිටපු රජතුමා ඇතුළුව සියළු ලාංකිකයන් බුදු සරණ ගියා කියලනෙ ඉතිහාසෙ තියෙන්නෙ(ඊට කලින් ගස් ගල් වලට, ඉරට එහෙමනේ වැඳලා පුදලා තියෙන්නෙ). පස්සෙ කාලෙක මේ රටට එන වෙනත් සංක්රමණිකයන්, ආක්රමණිකයන් හරහා මේ රටේ මිනිස්සුන්ට අළුත් භාෂා, ආගම් මුවුනා නෙ. කොහොමින් කොහොම හරි එකමුතු කමක් අවබෝධයක් එක්ක ඒ සියළු දෙනාම මෑතක් වෙනකන් හොඳින් ජීවත් උනානෙ.

නමුත් අද වෙද්දි ඒ තත්වය කිසි කෙනෙක් අතර පේන්න නැහැ. ජාති, ආගම් වගේ එක එක විදිහට බෙදිලා කුලල් කාගන්නවා(මතවාදීව, දේශපාලනිකව,.....). මම කියන්නෙ මෙහෙම කුලල් කාගෙන ඇති වැඩේ මොකද්ද? අපිත් මේ රැල්ලටම ගියොත් මේ රට දියුණු කරන්නෙ කොහොමද(ආර්ථිකමය වශයෙන් නොවුනත්, සමාජයීය වශයෙන් සියළුම දෙනා දියුණු වෙන්න එපැයි රටක් දියුණු කරන්න මුල් වෙන්න).

මෙතන මුලින්ම බුද්ධාගම මේ රටට ආවත් එකයි, හින්දු, කතෝලික ඔය වගේ මොන ආගමක් ආවත් එකයි. වෙන්න ඕනෙ රටේ ඉන්න මිනිස්සු ටික ජාති ආගම් වලට බෙදෙන්නෙ නැතිව එකමුතුව රටක් වශයෙන් ඉදිරියට යෑම. නමුත් ඕකමයි වෙන්නෙ නැත්තෙත්.

මගේ මේ කවි වගේ දාල ලියල තියෙන පෝස්ට් එකෙන් මම කියන්නෙ ඔන්න ඔය කතාව. ඒක නොතේරෙනව නම් මගේ නිර්මාණය අසාර්ථක නිර්මාණයක් :).

ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.com