මනාගෙ පළමු post එක.
මනා දකින විදිහට මනා කියනනෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න හෙන අහිංසකයෙක් :p. ඒකෙන් වැඩක් නෑ ඉතින්. කොහොමහරි මේ පෝස්ට් එකෙන් කියන්න හදන්නෙ ඉස්සරහට මනාගේ පින්තාරුව හැඩ කරන්න හිතන් ඉන්නෙ කොහොමද කියල.
මනා ටිකක් සංගීතයට බර කෙනෙක්. ඉතින් ඔයාලට සංගීතය ගැනත් දැන ගන්න පුළුවන් වෙයි. ඒ වගේම නවීන තාක්ෂණික දැනුම සහ පරිගණක ආශ්රිත දැනුමත්, තව විවිදාකාර දේවල් ගැන දන්නා තරමින් ඔයාලට දැනුම ගෙනත් දෙන්න තමා හිතන් ඉන්නේ.හැබැයි මේ බ්ලොග් පිටුව එක දේකට කොටු කරන්න මනාට හිත දෙන්නෙ නැ . එහෙම උනොත් මනාගේ පින්තාරුව ලස්සන වෙන එකක් නෑ කියල හිතෙනවා. පින්තාරුව ලස්සන වෙන්නෙ එකට විවිදාකාර පාට එකතු උනහමනේ ;).
මේක කෙටි පෝස්ට් එකක් තමා :D. එත් එකෙන් මනාගේ ඉදිරි දැක්ම ගැන සරලව දැන ගන්න පුළුවන් උනානෙ ;). අපි ඉදිරියට හොඳ පෝස්ට් එකකින් හම්බෙමු.ඔයාලගේ නොමද සහයෝගය හැමදාටම මනා බලාපොරොත්තු වෙනවා.එහෙනම් ජය වේවා හැමෝටම!!! .
මෙතනින් පස්සේ තමයි මනා නොමනා විදියට හැසිරෙන්න ගත්තේ එහෙනම්.. හැක හැක.. කුරුටු සින්ඩිය නිසාම ආව.. ජය වේවා!
ReplyDeleteආයෙත් අහලා :D. දැන් මුගේ ගන්න දෙයක් නෑ ;)
Delete(Y) elas liyanna thama thiyenna apith goda wAdennam honde
ReplyDeleteහා හොඳේ :D. ගොඩ වදින්න එහෙනම් ඈ.
Deleteජය වේවා!!!!!
නියමයි............ ලියන්න........... අපි කියවන්නම්.................
ReplyDelete